-->

728x90 AdSpace

  • Latest News

    Saturday, September 6, 2014

    38ක් එළොව ගිහින් මොළොව එති

    රත්නපුරයේ සිට වන්දනාකරුවන් පිරිසක් රැගත් බසයක් සියඹලාන්ඩුව හැඩ ඔබ පාලම මතදී අනතුරකට ලක්ව ඔයට නොපෙරළී බේරුණේ අනූනවයෙනි. බසයේ 38 දෙනෙක් ගමන් ගත්හ. එහි ඉදිරිපස රෝදය එකවරම කෑඩී යෑමත් සමග බසට පාලමේ ඇන්දේ හැපී නතර විය.






    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: 38ක් එළොව ගිහින් මොළොව එති Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top