-->

728x90 AdSpace

  • Latest News

      Thursday, September 18, 2014

      සපත්තු අඩි ගැලවුණත් ඇමැති ගිවිසුම අත්සන් කරයි.


      චීන මාධ්‍ය, ප්‍රකාශන, ගුවන් විදුලි, සිනමා හා රුපවාහිනී පිළිබඳ රාජ්‍ය පරිපාලනය සහ ශ්‍රී ලංකාවේ සංස්කෘතික සහ කලා කටයුතු පිළිබඳ අමාත්‍යංශය අතර සහයෝගිතාව සඳහා වූ ගිවිසුමට ශ්‍රී ලංකාව වෙනුවෙන් අත්සන් කෙරුණේ සංස්කෘතික සහ කලා කටයුතු පිලිබඳ අමාත්‍ය ටී.බී. ඒකනායක මහතායි. අමාත්‍යවරයා එම අවස්ථාවට සහභාගි වීමේදී අමාත්‍යවරයාගේ සපත්තු දෙකේ අඩිය කැඩී තිබුණත් අමාත්‍යවරයා එය ගණනකටවත් නොගෙන ගිවිසුම් අත්සන් කරන ලදී. 






      • Blogger Comments
      • Facebook Comments

      0 comments:

      Post a Comment

      Item Reviewed: සපත්තු අඩි ගැලවුණත් ඇමැති ගිවිසුම අත්සන් කරයි. Rating: 5 Reviewed By: Unknown