-->

728x90 AdSpace

  • Latest News

    Wednesday, September 24, 2014

    සුරූපී නිළියන්ගේ නිරුවත නැවතත් අන්තර්ජාලයට! (ජායාරූප)



    සුපිරි තරු රැසකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ පට නැවතත් අන්තර්ජාලයට මුදා හැර ඇති බව වාර්තා වේ. හොලිවුඩ් නිළියන්ගේ සහ ‍බටහිර ගායිකාවන් 100කට අධික පිරිසකගේ නිරුවත් ඡායාරූප මෙසේ ප්‍රසිද්ධ වී තිබෙන්නේ Apple iCloud හරහා මෙම ජායාරූප සයිබර් සොරුන් අතට පත්වීමෙනි. මෙයට සති කිහිපයකට ප්‍රථම 4chan හා imageboard නම් ජයාරූප හුවමාරු කරගන්නා වෙබ් අඩවි ඔස්සේ පළමුවරට මෙම ජායාරූප අන්තර්ජාලයට නිකුත් වූ අතර දින කිහිපයකට ප්‍රථම නැවත වතාවක් තවත් සුප්‍රකට නිළියන්ගේ නිරුවත් ජායාරූප එකතුවක් අන්තර්ජාලයට මුදාහැර තිබේ. 

    මෙම හැකර් ප්‍රහාරයට ගොදුරුවූවන් අතර ජෙනිෆ් ලෝරන්ස්, කිම් කඩෑෂියන්, වැනෙසා හජන්ස්, මේරි කේට් ඔල්සන්, කේලි කෝකෝ, ලීලී සොබියෙස්කි,ඇව්රිල් ලැවින් වැන්නන්, ජෙනිෆර් ලෝරන්ස්, රිහානා, කිම් කාඩේෂියන්, ඇම්බර් හර්ඩ්, ගේබ්‍රියල් යුනියන්, හිලරි ඩෆ්, ජෙනී මැකාර්ති, කේට් අප්ටන් වැනි පිරිස් වේ.

    මේ සම්බන්ධව බොහෝ නිළියන්මේවනවිටත් අමෙරිකානු ෆෙඩ්රල් විමර්ශන කාර්යංශය වෙත පැමිණිලි කොට තිබේ. අගෝස්තු මස සිදුවූ මෙම සිදුවීම  නම්කොට ඇත්තේ ෆැපනින් යනුවෙනි. 

    IMG_2353 IMG_9459  111

    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: සුරූපී නිළියන්ගේ නිරුවත නැවතත් අන්තර්ජාලයට! (ජායාරූප) Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top