-->

728x90 AdSpace

  • Latest News

    Tuesday, August 26, 2014

    ජා ඇල ඇලට පැන මැරෙයි

    පමුණුගම දෑලතුර පාලම අසලින් පුද්ගලයෙක් ජා ඇල ඇලට පැන සියදිවි නසා ගැනීම් පිළිබඳව පමුණුගම පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

    ඊයේ දහවල් මෙම පුද්ගලයා මෙලෙස සිය දිවි හානි කර ගෙන ඇති අතර නාවික හමුදාව සහ පොලිසිය එක්ව මල සිරුර සොයා ගෙන ඇත.


    මියගොස් ඇත්තේ 72 හැවිරිදි පමුණුගම ප්‍රදේශයේම පුද්ගලයෙක් වන අතර සිය දිවී හානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය පවසයි.
    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ජා ඇල ඇලට පැන මැරෙයි Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top