-->

728x90 AdSpace

  • Latest News

    Tuesday, September 16, 2014

    නාමල්ට හොඳ කොන්දක් තියෙනවා කියලා හරීන් කියනවා? මට නම් එහෙම කොන්දක්පේන්නේ නෑ - එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක


    හරින් නම් කියනවා නාමල් කියන්නේ හොඳ කොන්දක් තියෙන මන්ත්‍රිවරයෙක් කියලා. මන්ත්‍රිතුමාටත් ඒ විදියටම නාමල් මන්ත්‍රිවරයාව පේනවාද
    මේ රටේ කොන්ද පණ තියෙන දහස් ගණනක් තරුණයෝ විරැකියාවෙන් පීඩිත වෙලා. කොන්ද පණ තියාගෙන රස්සාවක් කරන සාමාන්‍ය තරුණයෙක්ට නාමල්ලා කරන දේවල් කරන එක හීනයක්. ඒ නිසා මට නම් නාමල්ව කොන්දක් තියෙන මන්ත්‍රිවරයෙක් වගේ පේන්නේ නැහැ. ඔහු තමන් සතු සියල්ල පීඩිත ජනයාට බෙදා දුන්න දවසක මම පිළිගන්නවා නාමල්ට කොන්දක් තියෙනවා කියලා.
    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: නාමල්ට හොඳ කොන්දක් තියෙනවා කියලා හරීන් කියනවා? මට නම් එහෙම කොන්දක්පේන්නේ නෑ - එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top