-->

728x90 AdSpace

  • Latest News

    Friday, August 22, 2014

    ගැහැනිය පිරිමියාට

    ගැහැනිය පිරිමියාට
    කෙල්ලෙක්ට විහිළු කළ කොල්ලෙක්ට වාරියපොලදී එම කෙල්ලගෙන් ගුටි පූජාවක්
    (අන්තර්ජාලයෙන්)

    ගැහැනියකු සහ පිරිමියකු අතරේ පරතරය
    වාරියපොලදී සමාන වූවාට
    කෙල්ලෙක්ට විහිළුවක් කරන
    උනන්දුවෙන් හැරී බලන

    කොල්ලන් නැති වූ කළ
    ගැහැනුන්ගේ ජීවවිද්‍යාත්මක පදාර්ථයන්
    දියවී වාෂ්ප වී යයි
    පෙර දවසේ එසේ සිදුවූවා නම්
    සාලිය - අශෝකමාලාගෙන්ද

    පියල් - නන්දාගෙන්ද
    සුගත් - දම්මිගෙන්ද
    කසුන් - චාපාගෙන්ද
    ගුටි කෑමට නියමිත වී තිබිණි
    සංජක ප්‍රසාද් ‍දොලේවත්ත
    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ගැහැනිය පිරිමියාට Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top