-->

728x90 AdSpace

  • Latest News

    Thursday, September 4, 2014

    බල්ලෙකු හා විවාහ වූ තරුණියක් (මංගල උත්සවයේ වීඩියෝව බලන්න)


    දහ අට හැවිරිදි ඉන්දියානු යුවතියක් දඩාවතේ යන බල්ලෙකු හා විවාහවීතිබෙනවා. මංග්ලි මුණ්ඩා නම් මෙම තරුණිය නැගෙනහිර ඉන්දියාවේජාකන්ඩ් ප්‍රාන්තයේ පිටිසර ගම්මානයක ජීවත්වන්නියක්.

    මෙලෙස සුනඛයින් වැනිසතුන් හා විවාහ වීම ගෝත්‍රික චාරිත්‍රයක් වනවා. එසේ විවාහ වන්නේ යම් යම් ශාපයන්ගෙන් සහ අපල උපද්‍රව වලින් මීදීම සඳහා බවයි පැවසෙන්නේ.

    මංග්ලි මුණ්ඩා ද දඩාවතේ ගන මෙම සුනඛයා හා විවාහ වී ඇත්තේද ගමේ වැඩිහිටියන් පවසන පරිදි අැයට ඇති ශාපයකින් මිදීම සඳහාය.

    මංග්ලි ගේ මව පවසා ඇත්තේ තම සුනඛ බෑනාට සැබෑ බෑනා කෙනෙකුට මෙන්ම සැලකිලි දක්වන බවය.

    විඩියෝව මෙන්න...








    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: බල්ලෙකු හා විවාහ වූ තරුණියක් (මංගල උත්සවයේ වීඩියෝව බලන්න) Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top