-->

728x90 AdSpace

  • Latest News

      Tuesday, September 16, 2014

      මමත් ගැහැනියක් - මටත් පියයුරු තියෙනවා!


      බොලිවුඩ් නිළි දීපිකා පදුකොනේගේ පියයුරු අතර හිදැස පෙනෙන පරිදි ගත් ඡායාරූපයක් ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පතේ ට්විටර් ගිණුමෙන් මුදාහැරීමත් සමග එයට දීපිකා පදුකෝන්ගේ මෙන්ම අනෙකුත් ඉන්දීය නළු නිළියන්ගේ විරෝධය පලවී තිබේ. 

      එම ඡායාරූපය ටයිම්ස් ඔෆ් ඉන්ඩියා ට්වීටර් ගිණුමේ පළ කර ඇත්තේ ‘දෙවියනේ: දීපිකා පදුකොනේගේ පියයුරු අතර හිදැසේ දර්ශන’ යනුවෙනි.

      Deepika-slaps-TOI-with-tweets

      ඉන් කෝපයට පත් දීපිකා පදුකොනේ ඊට ප්‍රතිචාර දක්වමින් ඇයගේ ට්වීටර් පිටුවේ පළ කර ඇත්තේ ‘ඔව්! මම ගැහැණියක්. මට පියයුරු තියනවා. ඒ වගේම පියයුරු අතර හිදැසකුත් තියනවා! එක ඔබට ප්‍රශ්නයක්ද?’ යන්නයි.

      deepika-padukon

      පසුව ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත ට්වීටර් පිටුවේ පළ වූ එම ඡායාරූපය ඉවත් කිරීමට කටයුතු කර ඇත්තේ එම ජායාරූපය පලකරනු ලැබුවේ ඇගේ ලස්සන පෙන්වීමට බව කියමිනි.

      Bxg9EoFCYAAzEM7


      • Blogger Comments
      • Facebook Comments

      0 comments:

      Post a Comment

      Item Reviewed: මමත් ගැහැනියක් - මටත් පියයුරු තියෙනවා! Rating: 5 Reviewed By: Unknown