-->

728x90 AdSpace

  • Latest News

    Friday, September 26, 2014

    iPhone 6 එකක් ගන්න පෙම්වතිය විකුණූ පෙම්වතෙක් !



    පසුගියදා ලෝකයේ අවධානයට ලක්වූ ඇපල් අයි ෆෝන් දුරකතනයේ නවතම සංස්කරණය වන iPhone 6 දුරකතනයක් මිලදී ගැනීම සඳහා පෙම්වතිය විකුණු පෙම්වතෙක් සම්බන්ධව Shanghai වලින් වාර්තා වේ. නවතම අයි ෆෝන් දුරකතනය නිකුත් වීමත් සමගම ඇපල් රසිකයන්ගේ අයි ෆෝන් උන්මාදය දෙගුණ තෙගුණ වූ අතර මෙවර එය බොහෝ අඩු ආදායම් ලාභීන්ට මිලදී ගැනීමට නොහැකි වූයේ අයි ෆෝන් දුරකතනයේ අධික මිල හේතුවෙනි.


    මේ හේතුවෙන් සිය පෙම්වතිය විකුණා හෝ ඇපල් දුරකතනයක් මිලදී ගැනීමට සිතූ Xiao Ai සිය පෙම්වතිය බෙදාගැනීමට කැමති බව දන්වා Songjiang​ විශ්ව විද්‍යාලය ඉදිරිපිට දැන්වීමක් ප්‍රදර්ශනයකොට තිබේ. 

    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: iPhone 6 එකක් ගන්න පෙම්වතිය විකුණූ පෙම්වතෙක් ! Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top