-->

728x90 AdSpace

  • Latest News

    Tuesday, August 26, 2014

    වතුර බොන්න මතක් කරන අමුතු වතුර බෝතලයක්

    වතුර බෝතල් අටක් දිනපතා පානය කිරීම යහපත් සෞඛ්‍ය තත්ත්වයක් උදාකර දීමට හේතුවක් වන බව වෛද්‍ය මතයයි. නමුත් එය නූලටම ක්‍රියාත්මක කළ නොහැකි වන්නේ කාර්යබහුලත්වය නිසාය. එය මතක් කරදීමට හැකි වතුර බෝතලයක් ‘විටෙල්’ නම් ප්‍රංස සමාගමක් හඳුන්වා දී තිබේ. එවැනි බෝතල්වල මූඩියට සවිකළ කුඩා මෙවලමක් (ගැජට් එකක්) මඟින් රතු පැහැති කොඩියක් ඉහළට එසැවෙයි. බෝතලයෙන් වතුර රැගෙන මූඩිය කැරකැවූවිට කොඩිය පහළට යයි. විනාඩි 60කට වරක් කොඩිය ඉහළට විත් වතුර බීමට කාලය හරි බව මතක් කරවයි.
    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: වතුර බොන්න මතක් කරන අමුතු වතුර බෝතලයක් Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top