-->

728x90 AdSpace

  • Latest News

    Sunday, August 24, 2014

    රට කතටත් බඹරුන් ඇන රෝහලේ

    රට කතටත් බඹරුන් ඇන රෝහලේ
    සිගිරිය පර්වතය නැරඹීමට ගිය විදේශික කාන්තාවක් ඇතුළු දේශීය සංචාරකයින් පිරිසකට ඊයේ එහි බඹරු දෂ්ඨ කිරීම හේතුවෙන් රෝහල් ගත කර තිබේ.

    එහිදී විදේශික කාන්තාව ඇතුළු 10 දෙනෙකු කිඹිස්ස ග්‍රාමීය රෝහලට ඇතුලත් කර ඇති අතර මේ වන විට එම කාන්තාව ඇතුළු 8 දෙනෙකු ප්‍රතිකාර ලබා රෝඅහලෙන් පිටව ගොස් ඇති බව පොලිසිය පවසයි
    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: රට කතටත් බඹරුන් ඇන රෝහලේ Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top