-->

728x90 AdSpace

  • Latest News

    Tuesday, September 9, 2014

    හරීන්ගේ අලුත්ම සින්දුව.....


    එක්සත් ජාතික පක්ෂයේ ඌව පළාත් සභාවෙ මහ ඇමති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහත්තය ගායකයෙක් වෙලා. එතුමත් දැන් වේදිකාවට නැග්ගම සින්දු කියනව. පසුගිය දවසක පැවති රැලියකදි හරීන් ප්‍රනාන්දු කියපු සින්දුවක් මේ. 
    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: හරීන්ගේ අලුත්ම සින්දුව..... Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top