-->

728x90 AdSpace

  • Latest News

    Wednesday, September 17, 2014

    නව වරාය නගරයේ ඉදිකිරීම් චීන - ශ්‍රී ලංකා ජනපතිවරුන් අතින් අද ඇරඹෙයි.

    ගාලු මුවදොරට ආසන්න මුහුදේ අක්කර 500කට වැඩි ප්‍රමාණයක් ගොඩකරමින් ඉදි කරන නව වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහ චීන ජනාධිපති ෂී ජින් පින්ග් (Xi jinpin) මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (17)දා ආරම්භ කිරීමට නියමිතය මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සඳහා වන අවබෝධතා ගිවිසුම ඊයේ (16) අත්සන් කරනු ලැබීය. මුහුද ගොඩකරමින් මෙවැනි නගරයක් මෙරට ඉදිවන ප්‍රථම අවස්ථාව මෙය වේ. ඇමරිකානු ඩොලර් මිලියන 1337ක ආයෝජනයක් මෙම නව වරාය නගරය පළමු අදියරට ඇස්තමේන්තු කර ඇති අතර එය චයිනා කොමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගමේ ආයෝජනයක් වෙයි.           නවීන පන්නයේ සංචාරක හෝටල්, ආපන ශාලා, ජල තටාක ඇතුළු සංචාරකයන්ට අවශ්‍ය ක්‍රීඩා පහසුකම් සපුරා ඉදිකරනු ලබන මෙම නව වරාය නගරය නවීන මාර්ග පද්ධතියකින් ද යුක්ත වේ.




    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: නව වරාය නගරයේ ඉදිකිරීම් චීන - ශ්‍රී ලංකා ජනපතිවරුන් අතින් අද ඇරඹෙයි. Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top