-->

728x90 AdSpace

  • Latest News

    Thursday, August 21, 2014

    ඌවේ අල 80ට ගන්නවලු

    ඌවේ අල 80ට ගන්නවලු

    දේශිය ගොවියා ශක්තිමත් කිරීම සඳහා ගොවින්ගෙන් අල කිලෝග්‍රෑමයක් රුපියල් 80ක සහතික මිලකට මිලදී ගැනීමට තීරණය කර ඇති බව සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යංශය පවසයි.

    ලංකා සතොස හරහා අද (22) දිනයේ සිට මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව එම අමාත්‍යංශය සඳහන් කරයි.

    බදුල්ල සහ වැලිමඩ යන ගොවිජන සේවා මධ්‍යස්ථාන වලදී මෙම මිලදී ගැනීම් සිදුකරන බව අමාත්‍යංශය සඳන් කළේය.
    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ඌවේ අල 80ට ගන්නවලු Rating: 5 Reviewed By: Unknown