ඉන්දීය ජාතික කොඩියට සමාන පැහැය ගත් රෙද්දකින් සිය නිරුවත වසාගත් ආකාරය නිරූපණය කරමින් නිකුත් කළ පෝස්ටරයකට එරෙහිව ඉන්දීය සරාගී නිළි මල්ලිකා ෂෙරාවත්ට එරෙහිව එරට බලධාරීන් නෛතික පියවර ගෙන තිබේ. ඒ. කේ. සී. බොකඩියා විසින් අධ්‍යක්‍ෂණය කරන ලද “Dirty Politics” නමැති චිත්‍රපටයේ ප්‍රචාරක දැන්වීම වන මෙම පෝස්ටරය රටේ කීර්තිනාමයට අගෞරවයක් බව ඉන්දියාවේ ඇතැම් දේශපාලනඥයෝ පවසති. එබැවින් එයට එරෙහිව නෛතික පියවර ගන්නා බවද ඔවුහු පවසති. කෙසේ වෙතත් මෙම චිත්‍රපටයේ අධ්‍යක්‍ෂවරයා පවසන්නේ ස්ත්‍රී දූෂණ සහ කාන්තා හිංසනය පිටු දැකීමේ අරමුණෙන් ක්‍රියා කළ බාන්වරි දේවිගේ ජීවිතයට අදාළව මෙම චිත්‍රපටය නිර්මාණය කළ බවයි.
Tuesday, August 26, 2014
Related Posts
- Blogger Comments
- Facebook Comments
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment