-->

728x90 AdSpace

  • Latest News

    Wednesday, August 27, 2014

    වාරියපොළ කුමාරිහාමි අත් අඩංගුවට

    පසුගියදා වරිය පොළ බස් නැවතුම් පොලේදී තරුණයෙකුට පහර දීම සම්බන්දයෙන් 21 හැවිරිදි තරුණිය අද පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.


    අද තරුණියට වාරියපොළ පොලිසියේ සිටිඅන ලෙස දැනුම් දී තිබු අතර ඒ අනුව පොලිසියට පැමිණි ඇය පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේය.
    ඒ අනුව අද ඇය වාරියපොළ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: වාරියපොළ කුමාරිහාමි අත් අඩංගුවට Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top