-->

728x90 AdSpace

  • Latest News

    Sunday, August 24, 2014

    මෝඩිට විග්නේෂ්වරන්ම ඕනෙලු

    මෝඩිට විග්නේෂ්වරන්ම ඕනෙලු

    ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා විසින් උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා හමුවීමට විශේෂයෙන් කැමැත්ත පළ කර තිබේ.


    පසුගිය සිකුරාදා ඉන්දියාවට ගොස් එරට අගමැතිවරයා සහ විදේශ කටයුතු ඇමැතිවරයා මුණගැසුණු දෙමළ ජාතික සන්ධාන නියෝජිත කණ්ඩායමට විග්නේෂ්වරන් ඇතුළත් වී සිටියේ නැත.


    අගමැතිවරයා මේ සම්බන්ධයෙන් විමසීමේදී දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මහතා පවසා ඇත්තේ උතුරු පළාත් මහ ඇමැතිවරයා ඉන්දියාවට පැමිණ දහතුන්වැනි සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

    ඉන්පසු අගමැතිවරයා තම නිලධාරීන්ට පවසා ඇත්තේ වහාම එම සාකච්ඡාව සඳහා වෙලාවක් වෙන් කරන ලෙසයි
    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: මෝඩිට විග්නේෂ්වරන්ම ඕනෙලු Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top