-->

728x90 AdSpace

  • Latest News

    Tuesday, August 26, 2014

    නිතිවිරෝධි ලෙස මෙරටට ගෙන ආ සිගරට් හා මත්පැන් බොරැල්ලෙන් සොයාගැනේ

    නිතී විරෝධි ලෙස මෙරටට ගෙන්වන ලද ලක්ෂ 50 පමණ වටිනා දුම්වැටි තොගයක් හා කෝටි 3කට අධික වටිනාකමකින් යුත් විදේශ මත්පැන් තොගයක් ඊයේ (26) දින බොරැල්ල ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදි අත්අඩංගුවට ගෙන තිබේ.
    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: නිතිවිරෝධි ලෙස මෙරටට ගෙන ආ සිගරට් හා මත්පැන් බොරැල්ලෙන් සොයාගැනේ Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top