ඕස්ට්‍රේලියාවේ කිඹුලකුගේ උදරයේ තිබී හමුවූ මනුෂ්‍ය ශරීර කොටස් අතුරුදන් වූ අයෙකුට ගැළපේ දැයි එරට පොලිසිය DNA පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ. 62 හැවිරිදි මේ තැනැත්තා කකාඩු ජාතික වනෝද්‍යානයේ තම බෝට්ටුව පදිමින් සිටියදී කිඹුලකුගේ ග්‍රහණයට හසුවී තිබේ. අඩි පහළොව හමාරක් දිග මේ සතා එම ප්‍රහාරයෙන් පසු වනෝද්‍යානයේ වනජීවී නිලධාරීන් විසින් වෙඩි තබා ඝාතනය කරන ලද කිඹුලන් දෙදෙනාට අයත් වේ.
Tuesday, August 26, 2014
Related Posts
- Blogger Comments
- Facebook Comments
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment