-->

728x90 AdSpace

  • Latest News

    Saturday, August 23, 2014

    රත්තරන් දුරකථන රේගුවේ හිරවෙයි

    රත්තරන් දුරකථන රේගුවේ හිරවෙයි


    රත්‍රං තොගයක් ජංගම දුරකථන දෙකක් තුළ සුක්ෂම ලෙස සඟවාගෙන නිති විරෝධී ලෙස ඉන්දියාවේ චෙන්නායි නුවර බලා රැගෙන යාමට උත්සාහ කළ තිස් පස් හැවිරිදි පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


    ග්‍රෑම් 231ක බරකින් යුත් මෙම රත්‍රං තොගයේ වටිනාකම රුපියල් එකොළොස් ලක්ෂ 55,000ක් පමණ වන බවට ගණන් බලා ඇත.

    සැකකරු කඳාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුට රුපියල් 50,000ක දඩ මුදලක් නියම කර රත්‍රං තොගය රාජසන්තක කල බව රේගු ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා සඳහන් කළේය.
    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: රත්තරන් දුරකථන රේගුවේ හිරවෙයි Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top